නියාමනය සහිත තැරැව්කරුවෙකු සමග 100කට අධික කොටස්හි ආයෝජනය කරන්න

නොමිලේ $30කින් ආරම්භ කරන්න

2009 වසරේ සිට XM කෙරෙහි විශ්වාසය තබා ඇති මිලියන 10කට අධික සේවාදායකයින් සමග එක්වන්න.

ගිණුමක් විවෘත කරන්න
සැබෑ හෝ අතථ්‍ය මුදල් සමග ට්‍රේඩ් කරන්න
බෝනසය ආපසු ගත නොහැකි අතර ලාභය පමණක් එලෙස ලබා ගත හැකිය. කොන්දේසි අදාළ වේ.

සියලු කොටස් සඳහා සේවා ගාස්තු: එක්සත් ජනපදයේ කොටසකට $0.04 | එක්සත් රාජධානියේ සහ ජර්මනියේ ගනුදෙනුවකට 0.10%. ගනුදෙනුවකට වන අවම සේවා ගාස්තුව: එක්සත් ජනපදයේ $1 | එක්සත් රාජධානියේ $9 | ජර්මනියේ $5.

XM යෙදුම සමග ඔබේ ට්‍රේඩ් කිරීම් ඕනෑම ස්ථානයක සිට සිදු කරන්න

ට්‍රේඩ් කිරීම දැන් වඩාත් පහසුය! සියල්ල ඇතුළත් සම්මානලාභී XM යෙදුමෙන් ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක ට්‍රේඩ් කරන්න.

  • ට්‍රේඩ් කටයුතු ආරම්භ කිරීම සහ අවසන් කිරීම
  • ඔබේ ගිණුම් අධීක්ෂණය
  • සහාය අංශය සමග චැට් සේවාව
  • මුදල් තැන්පත් කිරීම සහ ආපසු ගැනීම් ඉල්ලුම් කිරීම
  • වෙළඳ මෙවලම් සහ අධ්‍යාපනය වෙත ප්‍රවේශය
google QR Play Store හි ඇති XM යෙදුම බාගත කිරීමට ස්කෑන් කරන්න
phones

XM කෙරෙහි විශ්වාසය තබා ඇති මිලියන 10කට අධික සේවාදායකයින් සමග එක්වන්න

හොඳම තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා සමග වෙළඳපොළ තුළ ට්‍රේඩ් කිරීමට අදම ලියාපදිංචිවන්න.

shield-dollar

බලපත්‍රය සහ නියාමනය

XM යනු බහු නියාමනය සහිත බලපත්‍රලාභී තැරැව්කරුවෙකි. ඔබේ ආරක්ෂාව අප ප්‍රමුඛතාවයි.

Support24-7

24/7 සහාය

ඕනෑම වේලාවක භාෂා 30කට අධික ප්‍රමාණයකින්, වෘත්තීමය සම්මානලාභී සේවාවක් සපයන සහාය කණ්ඩායමෙන් උපකාරය ලබාගන්න.

Users

මූල්‍ය කර්මාන්තයේ වසර 10කට අධික කාලයක නිරතව සිටීම

XM සමග ඔබ සුරක්ෂිතයි. අපි 2009 සිට රටවල් 190ක සේවාදායකයින්ට සේවය සලසන්නෙමු.

Displays

නවීන තාක්ෂණය

ඔබේ සියලු උපාංග හරහා උසස් සහ පරිශීලක හිතකාමී වෙළඳ වේදිකා සමගින් ඔබේ අත්දැකීම වැඩිදියුණු කරගන්න.

Speed

වේගවත් ලියාපදිංචිය

අපගේ වේගවත් ක්‍රියාකාරීත්වය සහ උපකාරක කණ්ඩායම සමගින් මිනිත්තු කිහිපයකින් ගිණුමක් විවෘත කරන්න.

Withdraw-dollar

විශ්වසනීය ගෙවීම් ක්‍රම

ගෝලීය සහ දේශීය ගෙවීම් ක්‍රම භාවිත කර වේගවත් මුදල් තැන්පත් කිරීම් සහ මුදල් ආපසු ගැනීම් සිදු කරන්න.

බෝනසය ආපසු ගත නොහැකි අතර ලාභය පමණක් එලෙස ලබා ගත හැකිය. කොන්දේසි අදාළ වේ.

සම්මානලාභී නිෂ්පාදන සහ සේවා අත්විඳින්න

කීර්තිමත් සම්මාන ගණනාවකින් පිදුම් ලැබීම අපට ගෞරවයකි. අප සමග කටයුතු කරන්නන් විසින් තෝරා ගනු ලබන සහ ආයෝජකයින් විසින් සිය අභිමතය පළ කරන මෙම සම්මාන අපි ඔබ වෙනුවෙන් සිදු කරන කැපවීම පිළිබඳ සාක්ෂියකි!

Fin Expo

හොඳම ජංගම යෙදුම

ඊජිප්තුවේ මූල්‍ය ප්‍රදර්ශනය

award

හොඳම පාරිභෝගික සේවා අත්දැකීම - ගෝලීය

The European Magazine

award

හොඳම පාරිභෝගික සහාය

Capital Finance International Magazine (CFI.co)

award

2023 වසරේ වඩාත් විශ්වසනීයම ගෝලීය තැරැව්කරු

Capital Finance International Magazine (CFI.co)

award

2023 වසරේ වඩාත් පාරදෘශ්‍යම ගෝලීය තැරැව්කරු

Capital Finance International Magazine (CFI.co)



නෛතික: මෙම වෙබ් අඩවිය Suite 101, 63 Eve Street, බෙලීස් නගරය, බෙලීස් යන ලියාපදිංචි ලිපිනය සහිත XM Global Limited විසින් ක්‍රියාත්මක වේ.

2021 සුරැකුම්පත් කර්මාන්ත පනත (බලපත්‍ර අංකය 000261/4) යටතේ මූල්‍ය සේවා කොමිෂන් සභාව (FSC) විසින් ලියාපදිංචි කරන ලද XM Global Limited සහ සයිප්‍රස් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (CySEC) (බලපත්‍ර අංකය 120/10) විසින් බලයලත් සහ නියාමනය වන Trading Point of Financial Instruments Limited යනාදිය Trading Point Group හි සාමාජිකයින් වේ.

අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය කියවා එය සම්පූර්ණයෙන් අවබෝධ කර ගත් බව සහතික කර ගන්න.

සීමා කර ඇති කලාප: XM Global Limited ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, කැනඩාව, ඊශ්‍රායලය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය වැනි රටවල සිටින පදිංචිකරුවන්ට සේවා සපයනු නොලබන අතර එහි නිෂ්පාදන නිර්දේශ නොකරයි.

XM එහි වෙබ් අඩවිය සහ සේවා භාවිතය දේශීය නීති හෝ රෙගුලාසිවලින් තහනම් කර ඇති ඕනෑම රටක සිටින පුද්ගලයෙකුට එහි වෙබ් අඩවිය හෝ සේවා නිර්දේශ නොකරයි. මෙම වෙබ් අඩවි භාවිතය තහනම් කර හෝ තහනම් කර නොමැති රටක සිට එයට ප්‍රවේශ වීමේදී වෙබ් අඩවියේ ඕනෑම භාවිතයක් හෝ සේවාවක් දේශීය නීති සහ රෙගුලාසිවලට අනුකූල බව තහවුරු කර ගැනීම පරිශීලකයාගේ වගකීම වේ. එහි වෙබ් අඩවියේ ඇති තොරතුරු සියලු ප්‍රදේශවලට සුදුසු බව XM විසින් සහතික නොකරයි.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.